ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයකට සූදානම්
2024-04-22 17:10:51
Share with:
ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා එළඹෙන 24 වැනිදා සිට 26වැනිදා දක්වා චීනයේ සංචාරයකට එක් වීමට සූදානම් වේ.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(22) මේ බව ප්‍රකාශ කළේය. Antony Blinken මහතා චීනයේ සංචාරයේ යෙදෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවකට අනුවය.