චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියෙකු රුසියානු චාරිකාවක
2024-04-20 16:18:08
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම පක්ෂයේ දේශපාලන හා නීති කමිටුවේ ලේකම් Chen Wenqing මහතා අද (20) සිට 28 වැනිදා දක්වා රුසියාවේ නිල චාරිකාවකට එක්වෙයි. ඒ, විශේෂ ඇරයුමක් අනුවයි. චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (19) මේ බව නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම