අපනයන ආදායමේ වර්ධනයක්
2024-04-20 17:42:23
Share with:

ඉකුත් පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇ. ඩොලර් මිලියන 1059 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 7.9% ක වර්ධනයකි. 

එමෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන වියදම ද 35% කින් ඉහළ ගොස් ඇත. එම වියදම ඇ. ඩොලර් මිලියන 1378 ක් ලෙස වාර්තා වී තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම