චීනය හා ‘එක් තීරයක් එක් මාවතක්’රටවල් අතර ආනයන අපනයන වටිනාකම ඉහළට
2024-04-19 20:19:46
Share with:

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය වසරේ පළමු කාර්තුවේ වාණිජ කටයුතු විග්‍රහ කරයි. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද (19) පැවැත්විණ.

වාණිජ අමාත්‍යාංශයේ පොදු කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Yang Tao මහතා එහිදී පැවසුවේ මේ වසරේ පළමු කාර්තුවේ දී චීනය හා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් අතර භාණ්ඩ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 4.8 ඉක්මවා ගොස් ඇති බවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 5.5% ක වර්ධනයක් බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම