Shenzhou 18 අභ්‍යවකාශ යානය නුදුරේ දීම ගුවනට
2024-04-17 17:04:50
Share with:

Shenzhou 18 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය නුදුරේ දී ම සුදුසු දිනයක ගුවන්ගත කරන බව චීනයේ අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය පවසයි.

Shenzhou 18 යානය, Long March-2 F18 ප්‍රවාහක රොකට්ටුව සමග එකට සම්බන්ධ කොට ගුවන්ගත කිරීමේ කලාපය වෙත අද (17) යොමු කරනු ලැබීය.

අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ පහසුකම් මේ වනවිට ප්‍රශස්ත තත්ත්වයේ පවතී. නියමිත සැලසුම අනුව යානය ගුවන්ගත කිරීමට පෙර විවිධ පූර්ව සූදානම් කටයුතු ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම