චීනයෙන් ගාසා තීරයට තවත් සහනාධාර
2024-04-17 10:02:23
Share with:

චීනය පලස්තීනයට තවත් සහනාධාර තොග යොමු කරයි.

කූඩාරම්, පොරෝනා, ඝන ඇඳුම්, වෛද්‍ය භාණ්ඩ, තිරිඟු පිටි ඇතුළු එම සහනාධාර 18  හා 19 යන දිනවල වෙන් වෙන්ව ඊජිප්තුවේ El Arish ගුවන්තොටුපල හා Said වරාය වෙත ළඟා වනු ඇත. එම භාණ්ඩ රෆා වරාය හරහා ගාසා තීරයට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබේ.

ගාසා තීරයේ මානුෂීය අර්බුදය සමනය කිරීමට චීන රජය හැකි උපරිමයෙන් පලස්තීනයට සහනාධාර සපයමින් සිටී. චීනය විසින් සැපයූ ආහාර, ඖෂධ, ධාන්‍ය, වෛද්‍ය භාණ්ඩ ඇතුළු හදිසි මානුෂවාදී ආධාර ඊජිප්තුව මගින් ගාසා තීරයට අඛණ්ඩව යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම