චීන ජනපති සහ ජර්මානු චාන්සලර්වරයා අතර හමුවක්
2024-04-16 10:45:21
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(16) පෙරවරුවේ බෙයිජිංහි ද්‍යඕයුටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු විය.

Olaf Scholz මහතා 14වන දා සිට 16වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම