Harbin 2025 වසරේ 9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දින 300යේ අවරෝහණ ගණනය ඇරඹේ
2024-04-14 19:33:03
Share with:

Harbin 2025 වසරේ 9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දින 300යේ අවරෝහණ ගණනය ආරම්භ කිරීමේ ක්‍රියාකාරකම ඊයේ (13) රාත්‍රී චීනයේ Harbin නගරයේ මහා රඟහලේදී පැවැත්විණ. “අයිස් සහ හිම එකම සිහිනයක් බෙදා ගනී, ආසියාව එකම හදවතක් බෙදා ගනී” යන්න එහි  තේමාව විය.

Harbin නගරය ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දෙවරක්  සත්කාරකත්වය දරන චීනයේ එකම නගරයයි. Harbin හි පැවැත්වෙන 9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල පශ්චාත් ශීත සෘතු ඔලිම්පික් සමයේ චීනය  සත්කාරකත්වය දරන තවත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වකි. ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ විවිධ සූදානම් කටයුතු ක්‍රමානුකූලව සිදුවෙමින් පවතී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම