මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක්
2024-04-14 16:43:42
Share with:

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී හෙට (15) ආරම්භ වන ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙම සාකච්ඡාවට සූදානම් බව හෙතෙම පෙන්වා දුන්නේය.

හවුල්කාරීත්වය හා සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙමගින් සැකසෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම