ජර්මන් චාන්සලර්වරයා චීනයේ සංචාරයක
2024-04-14 14:53:46
Share with:

ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා අද (14) චීනයේ Chongqing නගරය  වෙත පැමිණ සිය චීන සංචාරය ආරම්භ කළේය. චාන්සලර් ධුරයට පත්වීමෙන් පසු Olaf Scholz මහතා සිදු කරන දෙවන චීන සංචාරය මෙය වන අතර මෙම වසරේ චීනයේ සංචාරය කරන ප්‍රධාන බටහිර රටක පළමු නායකයා ද වේ. ජර්මානු පරිසර, කෘෂිකර්ම සහ ප්‍රවාහන අමාත්‍යවරු ද චාන්සලර් වරයා සමග පැමිණි නියෝජිත පිරිසට ඇතුළත්ය. මීට අමතරව, Siemens, BMW, Mercedes-Benz වැනි සමාගම්වල ප්‍රධානීන්ගෙන් සමන්විත ආර්ථික නියෝජිත පිරිසක් ද චීනයට පැමිණ සිටිති.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම