සිවුවැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය හයිනාන් නුවර දී ඇරඹේ
2024-04-13 16:23:03
Share with:

සිවුවැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇරඹේ. එය අද (13) චීනයේ Hainan පළාතේ දී විවෘත කරනු ලැබීය. “විවෘත අවස්ථා බෙදාගනිමින් එක්ව වඩා හොඳ ජීවිතයක් නිර්මාණය කිරීම”එහි මෙවර තේමාව යි.

ප්‍රදර්ශකයන් හා නරඹන්නන්ට ත්‍රිමාණ මෙන්ම විවිධාංගීකරණ අත්දැකීම් ලබා දීම සඳහා ක්‍රියාකාරකම් රැසක් එහිදී සංවිධාන කර ඇත. ස්වාභාවික දර්ශන නැරඹීම, අස්පර්ශ සංස්කෘතික උරුම අත්විඳීම සහ ප්‍රණීත ආහාර ද ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම