රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් ගෝලීය ඇගැයුමක්
2024-04-13 18:20:59
Share with:

2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළවල් අතර ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් ව ඇතැයි බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

එය වසර ආරම්භයේ දී පැවති අගයට සාපේක්ෂව 7% කට අධික කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද එහි සඳහන් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම