ජර්මානු චාන්සලර්වරයා චීනයේ නිල සංචාරයකට සූදානම්
2024-04-12 15:39:42
Share with:

ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා චීනයේ නිල සංචාරයකට සැරසෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ඇරයුමකට අනුව, හෙතෙම ලබන 14 වැනි දා සිට 16 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම