චීන ජනපති නැව් අනතුර වෙනුවෙන් මොසැම්බික් ජනපතිට සංවේගය පළ කරයි
2024-04-12 08:46:02
Share with:
මොසැම්බික් රාජ්‍යයේ නැවක් ගිලී අනතුරට පත් වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරට ජනාධිපති Filipe Jacinto Nyusi මහතා වෙත සංවේගය පළ කළේය.