උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව
2024-04-11 14:50:28
Share with:

උත්සව සමයේ සහල්, එළවළු, බිත්තර, මස්  කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මීට මාසයකට පමණ පෙර සීඝ්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි ද හෙතෙම කියා සිටී. රජය රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම