ප්‍රංශ සිනමා සතිය බෙයිජිංහිදී ඇරඹේ
2024-04-11 20:00:25
Share with:

"14 වැනි බෙයිජිං ජාත්‍යන්තර සිනමා උළෙල-ප්‍රංශ සිනමා සතිය" ඇරඹේ.

එම ආරම්භක උත්සවය අද(11) බෙයිජිංහිදී පැවැත්විණ. එම උත්සවය චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික මහජන රජය විසින් ඒකාබද්ධව පවත්වන ලදි.

මෙම වසර මුලදී චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ චීනයේ ප්‍රංශ තානාපති Bertrand Lortholary මහතා අතර එළඹි එකඟතාවක ප්‍රතිඵලයක් ලෙසට 14 වැනි බෙයිජිං ජාත්‍යන්තර සිනමා උළෙල අතරතුර "ප්‍රංශ සිනමා සතිය" පැවැත්වේ. එසේම මෙම කාලය තුළ දී චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ රජයේ අදාළ ආයතන හා ඒජන්සි විසින් සංස්කෘතික, ක්‍රීඩා සහ කලා හුවමාරු ක්‍රියාකාරකම් මාලාවක් ද  සංවිධානය කිරීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම