සුරිනම් ජනපති චීනයේ නිල සංචාරයක
2024-04-08 15:39:47
Share with:

සුරිනාම් ජනරජයේ ජනාධිපති Chan Santokhi මහතා චීනයේ නිල සංචාරයකට එක් වෙයි. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ඇරයුමකට අනුව ය. ලබන 11වැනි දා සිට 17වැනි දා දක්වා හෙතෙම චීනයේ සංචාරයක නිරත වීමට නියමිත ව ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(08) සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම