චීනයෙන් වෙන් නොවන බවට ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරිය ගෙන් ප්‍රකාශයක්
2024-04-08 18:26:06
Share with:

චීනයෙන්  වෙන් නොවන බව ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරිය පවසයි.

දින 5ක චීන සංචාරයට පසුව අද(8) පස්වරුවේ බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදි ඇමරිකා භාණ්ඩාගාර Janet Yellen මහත්මිය මේ බව පැවසුවාය.

ඇමරිකාව චීනයෙන් විසංයෝජනය අපේක්ෂා නොකරන බවත් චීන-ඇමරිකා දෙරට අතර සමීප ආර්ථික සබඳතාවක් පවතින අතර චීනයෙන් වෙන්වීම විනාශකාරී ප්‍රතිඵලයක් ගෙන දෙන්නක් වනු ඇති බවත් ඇය එහිදී යළි ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම