රුසියානු විදේශ අමාත්‍යවරයා චීනයේ සංචාරයක
2024-04-07 16:14:33
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා‍ගේ ආරාධනාවට අනුව, රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා චීනයේ නිල සංචාරයක යෙදෙයි.

එම සංචාරය හෙට (8) සිට 9 වැනිදා දක්වා සිදු වීමට නියමිත බව චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම