මෙක්සිකෝව ඉක්වදෝරය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවයි
2024-04-06 18:50:18
Share with:

ඉක්වදෝරය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවන බව මෙක්සිකෝව ප්‍රකාශ කරයි

ඉක්වදෝර පොලීසිය එරටේ ක්විටෝ හි පිහිටි මෙක්සිකානු තානාපති කාර්යාලයට කඩා වැදී ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපති Jorge Glas අත්අඩංගුවට ගෙන තිබේ. මේ හේතුවෙන් මෙක්සිකෝව ඉක්වදෝරය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවා ඇත.

Jorge Glas පසුගිය දෙසැම්බරයේ සිට ක්විටෝ හි මෙක්සිකානු තානාපති කාර්යාලයේ රැකවරණය ලබා සිටියේය.




ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම