ඊශ්‍රායලයට හමුදා උපකරණ දීම නතර කිරීම පිළිබඳ ජගත් කෙටුම්පත් යෝජනාවක් සම්මත කෙරේ
2024-04-05 18:49:16
Share with:

සියලු රටවල් ඊශ්‍රායලයට ආයුධ සහ පතොරම් ඇතුළු හමුදා උපකරණ විකිණීම හෝ මාරු කිරීම නතර කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටිමින් ඒ පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සම්මත කරයි. එම කෙටුම්පත් යෝජනාව අද (5) ඡන්දය ප්‍රකාශ කොට සම්මත කෙරිණ.

ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් තවදුරටත් උල්ලංඝණය කිරීම වැළැක්වීම සඳහා, එම  කෙටුම්පත් යෝජනාව ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම