චීන‍යේ Qingming උත්සව නිවාඩු‍වේ පළමු දින දුම්රිය මගීන් වාර ගණන මිලියන 17.5ක්
2024-04-04 16:36:30
Share with:

චීන‍යේ Qingming උත්සව නිවාඩු‍වේ පළමු දිනයේ (4) රට තුළ දුම්රිය මගීන් වාර ගණන මිලියන 17.5ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයේ තායිවාන ප්‍රදේශයේ Hualien කෝරළයේ සිදු වූ භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ චීන මහා ගොඩබිමේ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල ප්‍රවාහනය ද මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

ඊයේ (3) චීනයේ දුම්රිය මගීන් වාර ගණන මිලියන 14.5 ක් බව වාර්තා විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම