බඳ ලොකු ගුවන් යානා හතරක් ලංකාවට
2024-04-04 17:31:46
Share with:

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අතර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීමට රජය තීරණය  කර තිබේ.

ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය  නාවික හා ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය .

සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම