චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි
2024-04-03 10:51:13
Share with:

චීනය තවත් දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි.Yaogan-42 01 නම් එම චන්ද්‍රිකාව අද (3) උදෑසන Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ගුවන්ගත කෙරිණ. ඒ Long March-2D ප්‍රවාහක රොකට්ටුව මගිනි. ඉන් අනතුරුව Yaogan-42 01 චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත කෙරිණ. මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 515වන මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම