තායිවාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයට චීන මහා ගොඩබිමේ දැඩි අවධානය
2024-04-03 15:47:20
Share with:

අද (3) චීනයේ තායිවාන ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

චීන මහා ගොඩබිම ඊට දැඩි අවධානය යොමු කරන අතර, විපතට පත් පුද්ගලයන් වෙත අවංක සැලකිල්ල දක්වන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය පවසයි. ආපදා තත්ත්වය පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයක් යොමු කරනු ඇති බවත්, ආපදා සහන ආධාර සැපයීමට මහා ගොඩබිම කැමැත්තෙන් සිටින බවත් ඇය කියා සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම