ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් හෙට චීනයේ සංචාරයකට එක් වෙයි
2024-04-03 10:47:45
Share with:

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet Yellen  මහත්මිය චීනයේ සංචාරයකට එක් වීමට නියමිතය.  දෙපාර්ශ්වයේ එකඟතාවකට අනුව හෙට (4) සිට ලබන 9වැනි දා දක්වා ඇය චීනයේ සංචාරයක නිරත වන බව චීන මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම