කොටි ඝනත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ එකට
2024-04-01 15:45:19
Share with:

මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් සහිත වනාන්තරය බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ.

2011 වසරේ සිට සත්වවේදියෙකු වූ කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය විය. එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටි 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටින බව වාර්තාව පෙන්වා දෙයි.

කොටි දෙණුන් 08ක් පමණ දිවි ගෙවන බව ද හෙක්ටයාර 131,690ක භූමි භාගයක් පුරා පැතිර තිබෙන විල්පත්තුවේ වර්ග සැතපුම් 100කට කොටි 14ක් පමණ ජීවත් වන බව ද එහි සඳහන්ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම