ලාඕස, වියට්නාම, නැගෙනහිර ටිමෝර උසස් රාජ්‍යතාන්ත්‍රිකයින් චීනයේ සංචාරයකට සැරසේ
2024-04-01 16:50:01
Share with:

ලාඕස උපඅගමැති, විදේශ අමාත්‍ය Saleumxay Kommasith, වියට්නාම විදේශ අමාත්‍ය  Bui Thanh Son හා නැගෙනහිර ටිමෝර විදේශ අමාත්‍ය  Bendito Freitas යන මහත්වරුන් හෙට(2) සිට 5වනදා දක්වා වෙන් වෙන්ව චීනයේ සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි. ඔවුන් චීන සංචාරයට එක් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමට අනුවය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම