මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ හය ඉක්මවයි
2024-03-31 17:38:46
Share with:

2024 මාර්තු 01 වන දින සිට මාර්තු 27 දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. 

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත. මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 16% ක් ඉන්දීය සංචාරකයින් වන අතර 14% ක් රුසියානු සංචාරකයින් වන බව ද සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටී.

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම