ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර
2024-03-31 20:01:34
Share with:

ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද(31) ප්‍රකාශ කළේ, එළඹෙන ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර දිනයක පැවැත්වෙනු ඇති බවයි. මැතිවරණ කොමිසම ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත. ඡන්ද හිමියන්ගේ ලියාපදිංචි කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ජූලි මාසයේදී එය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම