ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ප්‍රබාවෝ සුබියන්ටෝ මහතා හෙට සිට චීනයේ සංචාරයක
2024-03-30 18:31:43
Share with:

ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ප්‍රබාවෝ සුබියන්ටෝ මහතා හෙට (31) සිට අප්‍රේල් දෙවනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වෙයි .චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ ආරාධනාවකට අනුව සංචාරය සිදුවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවාචුන් යින් මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම