යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යවරයා චීනයේ සංචාරයක
2024-03-30 18:41:12
Share with:

යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය Stephane Sejourne මහතා අප්‍රේල් පළමු දා චීනයේ සංචාරයක නිරතවන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශක ලින් ජියන් මහතා සඳහන් කළේ චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරධනාවකට අනුව එම සංචාරය සිදුවන බවය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම