චීනයේ පැවැත්වෙන “2024 කසක්ස්ථාන සංචාරක වසර”ට චීන කසක්ස්ථාන ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2024-03-29 20:25:45
Share with:

චීන කසක්ස්ථාන ජනාධිපතිවරු චීනයේ පැවැත්වෙන “2024 කසක්ස්ථාන සංචාරක වසර” උත්සවයේ සමාරම්භක උළෙලට සුබ පැතුම් පණිවුඩ යොමු කරති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා එම සුබ පැතුම් පණිවුඩ අද(29) වෙන් වෙන් වශයෙන් යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම