චීන මහජන විරුවන්ට අගමැතිගෙන් උපහාර
2024-03-26 18:23:15
Share with:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි.

චීන නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පස්වරුවේ බෙයිජිං අගනුවර පිහිටි ටියෙන් අන් මෙන් චතුරස්‍රයට ගොස් එහි චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම