චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා මෙවර බෝ ආඕ ආසියා සංසදයට එක්වෙයි
2024-03-25 20:58:53
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා නුදුරේ දී පැවැත්වෙන බෝ ආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට එක්වෙයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (25) මේ බව නිවේදනය කළේ ය.

බෝ ආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව එළඹෙන 28 වැනි දා දකුණු චීනයේ හයිනැන් පළාතේ බෝ ආඕ හි දී පැවැත්වීමට නියමිත ය. Zhao Leji මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනය පවත්වනු ඇතැයි Lin Jian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම