නෙදර්ලන්ත අගමැති චීන සංචාරයක
2024-03-25 21:00:19
Share with:

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා චීන සංචාරයකට එක්වෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ආරාධනාවක් අනුව හෙට (26) සහ 27 දෙදින නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (25) නිවේදනය කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම