ඇමරිකානු ජනාධිපතිවරයා ඩොලර් ට්‍රිලියන 1.2 ක අරමුදල් පනතකට අත්සන තබයි
2024-03-24 16:44:17
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයා ඩොලර් ට්‍රිලියන 1.2 ක අරමුදල් පනතකට අත්සන තබයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (23) ඩොලර් ට්‍රිලියන 1.2 ක අරමුදල් පනතකට අත්සන් කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේය.

ඇමරිකානු රජයේ අරමුදල් සැපයුම ඔක්තෝම්බර් 1 වනදා දක්වා අඛණ්ඩව පැවතීම සහතික කොට රජයේ ආයතන කිහිපයක් "වසා දැමීම" වළක්වා ගැනීම එහි අරමුණ බව පැවසේ.

එම අරමුදල් පන‍ත ජාතිකාරක්ෂක, මූල්‍ය සේවා, භෞමික ආරක්ෂාව, සෞඛ්‍ය සහ මහජන සේවා යනාදී අදාළ ආයතන සඳහා අරමුදල් සැපයීමට අදාළ වෙයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම