ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගේ චීන නිල සංචාරය ලබන සඳුදා ඇරඹේ
2024-03-22 18:30:29
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ඡියං මහතාගේ ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එළඹෙන 25වැනිදා සිට 30වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(22) මේ බව ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම