යුද පාලනය සහ නිර්ව්‍යප්තිය සම්බන්ධයෙන් චීනයට හා ඇමරිකාවට සංවාද පැවැත්විය හැකි බව චීනය කියයි
2024-03-19 18:33:27
Share with:

යුද පාලනය සහ නිර්ව්‍යප්තිය සම්බන්ධයෙන් චීනයට හා ඇමරිකාවට සංවාද පැවැත්විය හැකි බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් අත්‍යවශ්‍යතාව වන්නේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ඇති රටවල් න්‍යෂ්ටික නිරායුධකරණය සම්බන්ධයෙන් සිය විශේෂ ප්‍රමුඛ වගකීම ඉටු කිරීම බව Lin Jian මහතා පැවසීය. එම රටවල් තම න්‍යෂ්ටික අවි ගබඩාව තවදුරටත් විශාල පරිමාණයෙන් අඩු කළ යුතු අතර අනෙකුත් න්‍යෂ්ටික අවි හිමි රටවල් බහුපාර්ශ්වික සහ නිරායුධකරණ සාකච්ඡාවලට සහභාගි වීමට කොන්දේසි සපයා දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. එය ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවක් බව ද ඔහු පැවසීය.‍

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම