චීනයේ හොංකොං “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” ඒකමතිකව සම්මතයි
2024-03-19 19:09:12
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාදායක සභාව “ජාතික ආරක්ෂක රෙගුලාසි පනත් කෙටුම්පත” තුන්වන වර කියවීමේදී සම්මත කරයි.

එම කෙටුම්පත ඒකමතිකව සම්මත කෙරිණ.

අදාළ රෙගුලාසි පනත් කෙටුම්පතට ‍විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා‍ අත්සන් තැබීමෙන් පසු ගැසට් කිරීම යනාදී ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එළඹෙන 23වැනිදා නිල වශයෙන් බලාත්මක වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම