16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවක්
2024-03-18 14:50:42
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවට එළඹෙයි.

පාලනයේ විනිශ්චය යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාවට නැංවීමට නියමිතය.

පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම, විනිවිද භාවයෙන්  යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහිදී එකඟතාවය පළ කර ඇත . සෙසු කරණු දෙක ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම