“චීන ආර්ථික ඉදිරි දැක්ම”පිළිබඳ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාව පැවැත්වෙයි
2024-03-16 18:25:59
Share with:

“චීන ආර්ථික ඉදිරි දැක්ම ” පිළිබඳ තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාව ඊයේ (15) බෙයිජිං නගරයේ දී පැවැත්විණ. චීනයේ  අදාළ අංශවල ප්‍රධානීහු හා ආර්ථීක විශේෂඥයෝ, චීනයේ සිටින විදේශ තානාපතිවරු හා ජගත් සංවිධානවල ප්‍රධානීහු 20කට වැඩි පිරිසක් සමග මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. චීන සාර්ව ආර්ථික ප්‍රවණතාව විග්‍රහ කරමින් චීන සංවර්ධනය පිළිබඳ සැබෑ, සම්පූර්ණ තත්ත්වය ද විස්තර කෙරිණ. එමෙන්ම පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව   එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම