ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට
2024-03-14 15:00:59
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ දී ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රු. 306.26 ක් ලෙසිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම