චීනය රොකට් පර්යේෂණය තවදුරටත් වර්ධනය කරයි
2024-03-13 11:39:37
Share with:

චීනය රොකට් පර්යේෂණය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගනී. මේ අනුව, මීටර් 4රේ හා මීටර් 5හේ යළි භාවිත කළ හැකි රොකට්  පර්යේෂණය කෙරෙමින් පවතින අතර,  පිළිවෙළින් 2025 වසරේ හා 2026 වසරේ එම රොකට්ටු උඩු ගුවනට යැවීමට සැලසුම් කර ඇතැයි චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව පවසයි. එමගින් ව්‍යාපාරික අභ්‍යවකාශ වෙළඳපොළේ ඉල්ලුම් සපුරාලිය හැකියි.

යළි භාවිත කළ හැකි රොකට්ටු, අනාගත අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන වැදගත් මෙ‍වලමක් බව විශේෂඥයෝ පෙන්වා දෙයි. අඩු ආදායම්, ඉහළ කාර්යක්ෂමතා හා උසස් පෙළේ තාක්ෂණයෙන් සමන්විත වීම මෙන් ම වඩාත් පරිසර හිතකාමී බව එහි විශේෂත්වයන් ය. පර්යේෂණ අදියරේදී හමුවූ විවිධ තාක්ෂණික අසීරුතා ක්‍රමික ව මගහරවා ගනිමින් පර්යේෂණ ක්‍රියාපිළිවෙළ විධිමත් අයුරින් පවත්වා ගෙන යමින් පවතින බව ද ඔවුන් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම