14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ත උළෙල පැවැත්වේ
2024-03-11 15:09:00
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ත උළෙල අද(11) පස්වරුවේ බෙයිජිංහිදී මහජන මහා ශාලාවේ පැවැත්විණ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක් වෙති.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම