‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම්වල ඉංග්‍රීසි පිටපත් ප්‍රකාශයට පත් කෙරේ
2024-03-11 18:34:33
Share with:

‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්චයේ’ පළමු හා දෙවන වෙළුම්වල ඉංග්‍රීසි පිටපත් ප්‍රකාශයට පත් කෙරේ.

  මෑතකදී එම ග්‍රන්ථ විදේශ භාෂා ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර රට පුරා මෙන්ම විවිධ රටවලට ද බෙදා හැර තිබේ. 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපි ඊට ඇතුළත් කර ඇත. එම ග්‍රන්ථ මගින් විදේශීය පාඨකයින්ට, නව යුගයේ ෂී ජින්පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීමටත් චීන මාදිලියේ නවීකරණය හා චීන ජාතිකයින්ගේ නවීන ශිෂ්ටාචාරය පිළිබඳ ජගත් ප්‍රජාවේ අවබෝධය වැඩිදියුණු කිරීමටත් හැකි වනු ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම