IMF නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද
2024-03-11 15:25:40
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදවලට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම