ෂී ජින්පිං ජනාධිපතිවරයා 21වන ජනපති නියෝගයට අත්සන් තබයි
2024-03-11 19:37:01
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 21 දරණ ජනපති නියෝගයට අත්සන් තබයි.

එම නියෝගයට අනුව, ‘චීන මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩලයේ සංවිධාන නීතිය’ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය විසින් 2024 වසරේ මාර්තු 11වනදා සංශෝධන කර සම්මත කර ඇත. එමෙන්ම එය මේවනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර අද(11) දිනයේ සිට එය බලාත්මක වනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම