14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරය නිමාවට පත්වේ
2024-03-11 21:19:59
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරය අද (11) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී නිමාවට පත්විය.

රාජ්‍ය කාර්ය වාර්තාව සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව එම සැසිවාරයේදී අනුමත කෙරිණ. රාජ්‍ය මණ්ඩලයේ සංවිධාන නීතිය පිළිබඳ නව සංශෝධනය ද මෙවර සැසිවාරයේදී සම්මත කෙරිණ. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 21 දරණ ජනපති නියෝගයට ද අත්සන් තැබුවේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම