14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරය හෙට(11) අවසන්
2024-03-10 15:51:40
Share with:
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ අවසාන උත්සවය හෙට(11) සවස 3.00ට බෙයිජිං මහජන මහා ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි. චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා විසින් එය සජීවී ලෙස විකාශය කෙරෙන අතර, CCTV ප්‍රවෘත්ති වැනි මධ්‍යම ප්‍රධාන නව මාධ්‍ය වේදිකා එම උත්සවය සමගාමී විකාශයක් ලෙස විසුරුවා හරිනු ඇත.